Welcome to T4Tutes
Home »
» Welcome to T4Tutes
මම Shadow . දැනට සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා දැන් Advanced Level විභාගය සදහා සුදානම් වෙනවා. ඉතින් මම මෙච්චර කාලයක් ඉගෙන ගත්ත තාක්ශණික දේවල් මේ බ්ලොග් එකෙන් ඔයාලට කියලා දෙන්න හිතන් ඉන්නවා. විභාගය හින්දා අවුරුදු එකහමාරක් තිස්සෙ බ්ලොග් එකක් ලිව්වේ නෑ. ඉතින් මේ විදිහට අලුතින් පටන් ගත්තා.
ඔයාලට මේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වේවි. ලියන හැමදේම මුල ඉදන් සරලව කියලා දෙන්න මං උත්සහ කරනවා. ඉතින් මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් දිගටම මගේ බ්ලොග් එකත් රැදී ඉන්න කියල මං ඔයාලට ආරාධනා කරනවා.