Get APK From Installed Apps on Android

Home » » Get APK From Installed Apps on Android


ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ගැනත් පෝස්ට් එකක් ලියන්නයි හදන්නේ. මේක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.
ඔයාගෙ ෆෝන් එකේ Install කරලා තියන ඇප් එකක APK ෆයිල් එක ඔයාට හොයාගන්න ඕන. දන්නවනේ Play Store එකෙන් ගනිද්දි APK ෆයිල් එක දෙන්නේ නෑ කියලා. මේ ඇප් එකෙන් පුලුවන් ඒ Install කරලා තියන ඇප් වල APK ෆයිල් එක ගන්න. නම තමයි Apk Extractor.



Play Store එකේ Apk Extractor කියලා සර්ච් කරන්න. මම Install කරලා තියන ඇප් එකම භාගන්න.

ඔන්න බෑවා. 


ඔන්න ඇප් එක Install වෙලා තියෙන්නේ. ඒක Open කරන්න.

දැන් ඔයාගේ Install කරපු ඇප් ඔක්කොම පෙන්නනවා. ෆෝන් එකට ආවේණික වුනූ ඇප් පවා මෙතනදී ඔයාලට දකින්න පුලුවන්. ඔයාට ඕන ඇප් එක උඩ ටච් කරන්න.

එතකොට මෙහෙම මෙසේජ් එකක් ඒවි apk file එක වුන බවට.

එක පාරටම ටච් කරන්නේ නැතිව ටික වෙලාවක් ටච් කරගෙන ඉන්න. එතකොට මෙහෙම Menu එකක් ඒවි. මේ හතර මොකක්ද කියලා දන්නවනේ.

දැන් ඒ APK file එක Internal Memory එකේ හරි SD Card එකේ හරි ApkExtractor කියලා folder එකකට සේව් වෙලා තියේවි.

ඔන්න ඉතින් මං සේව් කරපු එක.


ඔන්න එහෙනම් මම ගියා....