Disable Copying Content On Your Blog

Home » » Disable Copying Content On Your Blog

ඔන්න ඉතින් මගේ බ්ලොග් එකෙන් පලවෙනි වතාවට Blogger Trick එකක් කියලා දෙනවා. පළවෙනි Post එකම හැමෝටම වැදගත් වන දෙයක් ගැන ලියන්න හිතුවා. ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ පෝස්ට් උස්සන්න බැරිවෙන්න දෙයක් තමයි අපි අද කරන්න යන්නේ.

ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොග් එකේ පෝස්ට් Select කරන්න බැරි වෙන්න හදන එකයි. Select කරන්න බැරි නම් ඉතින් කොපි කරන්නත් බෑනේ. 

ඉතින් මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් Select කරන්න බලන්නකෝ.

බෑ නේද? දැන් අපි ඒ විදිහට ඔයාගේ බ්ලොග් එකෙත් පෝස්ට් ටික Protect කරගමු.

සිරිත් පරිදි ඔයාගේ බ්ලොග් එකේ HTML Edit වලට යන්න.

දැන් </html>  කියන ටැග් එක හොයාගන්න.

එහෙනම් ඉතින් මෙන්න මේ කෝඩ් එක </head> එකට කලින් දාගන්න.



දැන් ඉතින් ටෙම්පුව සේව් කරලා බ්ලොග් එකට ගිහිල්ලා පෝස්ට් එකක් Select කරන්න ට්‍රයි කරන්න. අවුලක් තිබ්බොත් පල්ලෙහායින් Comment කරන්නකෝ.