Movavi Video Editor 12.1.0 Full Patch

Home » » Movavi Video Editor 12.1.0 Full Patch


ඔන්න අද ගෙනාවා සුපිරි භාණ්ඩයක්. හොද Video Editor එකක්. ඒ තමයි 
Movavi Video Editor

ඉතින් කියන මේ Editor එක සල්ලි වලට ගන්න තියන එකක්. ට්‍රයල් එකකුත් තියනවා ඕන නම්. ඒත් ඉතින් ගොඩක් පහසුකම් අඩු කරලා තමයි Trial එකේ තියෙන්නේ. ඉතින් මේ සල්ලි ගෙවලා ගන්න Software එක මන් ඔයාලට Free දෙනවා. (ඔව් ඔව් මම තමයි දෙන්නේ) 


මේකේ තියන පහසුකම් ගැන කිව්වොත් 
  • Multi-track schedule of films and develop a storyboard for a simplified slideshow
  • Dozens of special effects : Chroma Key , an old movie , add noise , and more
  • Filters for quality improvement : White Balance , Auto Contrast , and more
  • Animated titles with customizable fonts , text color , position, and style of animation , and other parameters
  • Animated transitions between scenes
  • Audio recording , and capture video from cameras , webcam , and players VCR, TV tuner
  • Multiple export options : save as a video file , save as video 3D, share online , or burn DVD
ඔන්න ඔය ටික තමයි.


ඉස්සරහටත් මේ වගේ Paid Software එහෙම Free දෙන්නම්.

මෙන්න ලින්ක් ටික. ගිහින් භාගන්න.