Download files form file-upload.com

Home » » Download files form file-upload.com
file-upload.com එකෙන් ලේසියෙන් මොනවා හරි download කරන්නේ මෙහෙමයි.

www.file-upload.com කියන්නේ හොද file hosting දෙන තැනක්. හැබැයි මේකෙන් මොනවා හරි download කරන්න ගියහම අමාරුයි. මොකද ඇඩ් කරදර වැඩියි. කරදරයක් නැතුව ඒ ෆයිල් download කරන්නේ මෙහෙමයි.


ඔයාට download කරන්න අවශ්‍ය ලින්ක් එකට යන්න.

එතකොට මෙහෙම තියෙයි.



ඔය තියන Free download button එක ක්ලික් කරහම new tab එකක් open වේවි. ඒක close කරන්න.

දැන් මෙන්න මේ වගේ පේජ් එකක් ඒවි. 


මන් ඔය රතු පාට ඊතලේකින් පෙන්නලා තියෙන්නේ timer එකක්. ඒ time එක ඉවර වෙනකන් අපිට මේ file එක download කරන්න බෑ. Time එක ඉවර උනහම recaptcha එක කරන්න.

ඊට පස්සේ අර යටම තියන කොල පාට ඊතලේකින් පෙන්නලා තියන button එක ක්ලික් කරන්න.


ඒක ක්ලික් කරහම මෙන්න මේ වගේ පේජ් එකකට යැවේවි. එතන තියන ඔය කොළ පාට button එක ක්ලික් කරලා ෆයිල් ටික download කරගන්නයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ.